Picture.lk යනු ශ්‍රී ලංකාවේ කළාත්මක සහ වටිනා ඡායාරූප එකතුවකි.ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ ඡායාරූප අත්දැකීම් Picture.lk හරහා බෙදාගත හැක..
ඔබ විසින් ලබා ගන්නා ඡායාරූප වලට ප්‍රසිද්ධියක් සහ ව්ටිනාකමක් ලබා දීම
එකතු කරන ලද සියළුම ඡායාරූප වලට අධ්‍යාපනික වශයෙන් වැදගත් කමක් ලබා දීම.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්දැකීමට
ඡයාරූප අන්තර්ජාලයට එකතූවීමත් ඒවා අන්තර්ජාලයේ සැරිසරන්නට සොයා ගැනීමට හැකි වීම
ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන්ට ප්‍රසිද්දියක් ලැබීම සහ ඒ ස්දහා වටිනා තෝතැන්නක් වීම.
සමාජ ජාල වෙබ් අඩවියක් ලෙස එකිනෙකා සමග සම්බන්ද වීමට හා අදහස් බෙදා ගැනීමට හැකි වීමට
Feel free to email us to provide some feedback on Picture.lk, give us suggestions for new idea, or to just say hello!