දේවානර්ම පියතිස්ස රජතූමා විසින් කරවන ලද මෙම දාගැබෙහි බුදුරදුන් ගේ හකූ ධාතූව නිධන් කොට ඇත.බුදු සසුන පිහිට වු පසු ලක්දිව ස්ථාපනය කල මුල්ම ස්ථුපය ර්වෙ .මෙම සැය අඩි 11.4 උස කවාකාර ර්වෙදිකාවක් මත පිහිටුවා ඇති අතර අඩි 63 උස්වු විශ්කර්මභය අඩි 59 ක් වු ඝණ්ඨාකාර ඵෛත්යකි .