කොත්මලේ කඩදොර විහාරය - Kadadora Viharaya - Kothmale - Sri Lanka

355
> < Like Add Commments 355 Views Uploaded on March 26th, 2016

කොත්මලේ කඩදොර විහාරය - Kadadora Viharaya - Kothmale - Sri Lanka

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.

Comments(0)

Login and post Your Comment

Tags