Tissamaharamaya - තිස්සමහාරාමය

243
> < Like Add Commments 243 Views Uploaded on July 22nd, 2016

Tissamaharamaya - තිස්සමහාරාමය

තිස්සමහාරාම රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුල තිස්සමහාරාමයේ පිහිටා තිබේ. විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී රහුණේ කාවන් තිස්ස රජු විසින් ඉදිකරවන ලද්දකි. මෙම තිස්සමහාරාම පුදබිම, බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලත් පුදබිමක් ලෙස සැළකෙයි

Comments(0)

Login and post Your Comment

Tags