කොත්මලේ කඩදොර විහාරය - Kadadora Viharaya kothmale

1170
< Like Add Commments 1170 Views Uploaded on March 23rd, 2016

කොත්මලේ කඩදොර විහාරය - Kadadora Viharaya kothmale

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වේ. ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ. 2016 ලබා ගත් ඡායාරූපයක්

Comments(0)

Login and post Your Comment

Tags