සුන්දර මාතලේ සෙම්බුවත්ත විල (Sembuwaththa Lake)

147
> < Like Add Commments 147 Views Uploaded on August 13th, 2015

සුන්දර මාතලේ සෙම්බුවත්ත විල (Sembuwaththa Lake)

පුදුම ලස්සනයි. විල කෘතිමව හදපු එකක් වුනත් ස්වභාවික එකක් වගේමයි. සුන්දර කඳු පන්ති වලින් වටවෙලා ඇල්කඩුව වතුයායේ උසම තැන තියෙන මේ විල හදන්න ඉස්සල මෙතන තිබිල තියෙන්නේ ගොල්ෆ් පිට්ටනියක්.ඒ විතරක් නෙමෙයි මේ විලෙන් වතුර පල්ලෙහාට ගෙනිහිල්ලා ටර්බයින කරකවල අවට මිනිසුන්ට විදුලිය නිෂ්පාදනය කරනවා.

Comments(0)

Login and post Your Comment

Tags