First Girls Big match in sri lankan school history won by Wadduwa Central College.ශ්රී ලංකා පාසල් ක්රිකට් ඉතිහාසයේ පළමු වරට පවත්වන ලද කාන්තා " ලෙදර් " පන්දු ක්රිකට් තරගයේ ජය වාද්දුව මැදි විදුහල විසින් ලබා ගත්තා.. තරගයේ විශේෂ අවස්ථා කිහිපයක් Photo - Wadduwa Central College Media Unit