Diyaluma Falls / දියලුම ඇල්ල

117
> Like Add Commments 117 Views Uploaded on September 20th, 2017

Diyaluma Falls / දියලුම ඇල්ල

දියලුම ඇල්ල යනු ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171) ලබාගන්නා දිය ඇල්ල වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම ඇල්ල පිහිටා තිබේ. එය නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඔයෙනි.

Comments(0)

Login and post Your Comment

Tags