පොළොන්නරුව ගල් විහාරය අසලදී කැමරා කාචයේ සටහන් වූ මේ දසුනෙන් දැක්වෙන්නේ මල් ආසනය මත තබා ඇති නෙළුම් මල් වඳුරෙකු විසින් ආහාරයට ගන්නා අවස්ථාවකි.