Parakrama Samudraya / පරාක්‍රම සමුද්‍රය

408
> < Like Add Commments 408 Views Uploaded on October 19th, 2015

Parakrama Samudraya / පරාක්‍රම සමුද්‍රය

මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි.මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38ක් වන අතර උසින් මීටර් 9.45කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි.71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5වේ.

Comments(0)

Login and post Your Comment

Tags