The Bopath Ella Falls / බෝපත් ඇල්ල

499
< Like Add Commments 499 Views Uploaded on September 24th, 2015

The Bopath Ella Falls / බෝපත් ඇල්ල

The Bopath Ella Falls at Rathnapura District / බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ.

Comments(0)

Login and post Your Comment

Tags