Gal Viharaya Reclining Statue/ පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමය

156
> < Like Add Commments 156 Views Uploaded on October 20th, 2015

Gal Viharaya Reclining Statue/ පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමය

පොළොන්නරුව ගල් විහාරයේ පිහිටි මෙම සැතපෙන බුදු පිළිමය පුරාණයේ නිපන්න පට්‌මා යන නමින් හඳුන්වා ඇති මෙය වෙනම පිළිම ගෙයක්‌ තුළ ස්‌ථාපනය කර තිබූ බව පෙනේ. මෙහි ශීර්ෂයේ සිට ශ්‍රී පතුල තෙක්‌ අඩි 46 ක්‌ (මීටර් 14 ක්‌) පමණ දිගය.

Comments(0)

Login and post Your Comment

Tags