Abhayagiriya / අභයගිරි චෛත්‍යය

317
> < Like Add Commments 317 Views Uploaded on September 24th, 2015

Abhayagiriya / අභයගිරි චෛත්‍යය

මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.

Comments(0)

Login and post Your Comment

Tags