Samadhi Statue / සමාධි බුද්ධ ප්‍රථිමාව

226
> < Like Add Commments 226 Views Uploaded on September 24th, 2015

Samadhi Statue / සමාධි බුද්ධ ප්‍රථිමාව

සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා තිබේ. අඩි 7'3" ක උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් (හුණුගල්) පාෂාණයෙන් නිමවා ඇත.

Comments(0)

Login and post Your Comment

Tags