Gal Viharaya Standing Statue / ගල් විහාරයේ හිටි පිළිමය

355
> < Like Add Commments 355 Views Uploaded on October 20th, 2015

Gal Viharaya Standing Statue / ගල් විහාරයේ හිටි පිළිමය

පොළොන්නරුව ගල් විහාරයේ පිහිටි ත්‍රිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අඟල් 9 ක්‌ උසැති හිටි පිළිමයකි. බුදුරදුන් මහා කරුණාවෙන් ලොව දෙස නිරීක්‍ෂණය කරන ආකාරය දැක්වෙන පරදුක්‌ඛ දුක්‌ඛන මුද්‍රාව නිරූපිතය.

Comments(0)

Login and post Your Comment

Tags