අනුරාධපුර පූජා භූමියේ සමාධි පිළිමය ආසන්නයේ ඇති නටඹුන් වූ ගොඩනැගිල්ලක ද්වාරයෙහි වන මුරගලකි. දැනට තරමක් විනාශ වී ඇතත් ඉතා දක්ෂ නිර්මාණයක් බව පෙනේ.