වර්ථමානයේ ලංකාරාම ස්තූපය ලෙස හඳුන්වන්නේ, වළගම්භා රජු විසින් කරවූ සිලාසොබ්භකණ්ඩක චේතිය වෙයි. මෙම ස්තූපයෙහි මුල් ස්වරූපය පිළිබඳ පැහැදිලි විස්තරයක් නොමැති අතර, වර්ථමානයේ දැක ගැනීමට තිබෙන්නේ පසු කාලීනව ප්රතිසංස්කරණයන්ට ලක්වූ ස්තූපයයි. ස්තූපය ඉදිකොට තිබෙන්නේ පිහිටි පොළවට වඩා අඩි 10 ක් පමණ උස්ව තනන ලද ව