රිවස්ටන් යන කිහිපදෙනෙක් තමයි පිටවල පතන , සේර ඇල්ල බලන්න යන්නේ.. පිටවල පතනත් අයිති වෙන්නේ නකල්ස් රක්ෂිත වලටමයි.. පුංචි ලෝකන්තය පිහිටලා තියෙන්නෙත් මේ ස්ථානයේ.. ජෛව විවිධත්වය අතින් පොහොසත් මේ සුන්දර ස්ථානය බලන්න ටිකට් එකක් ගන්න ඕනා ඒ අසලම තියන කාර්යාලයෙන්.. මීට අවුරුදු කිහිපයකට කලින් මෙම ස්ථානයෙන් ප්ර