නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත. උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ. මෙම ප්රදේශයේ විසු ඉංග්රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ජෙනිෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.